ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවනේ? Slow වෙන නිසා Win 10 ගහන්නේ නැතුව ඉන්න අයට හොදයි දාලා බලන්න. පිටරට සයිට් වලත් දැම්මා කිව්වනේ? කොහොමද ඒවාගේ feedback එක? කොහොම හරි පට්ට වැඩක්. ජය වේවා!
New update for windows 7 / වින්ඩෝස් 7 ට නැවත වසන්තය උදා වෙයි.
no words.great job
Sahan Induvara (zaanind) microsoft eken dakkanm ussan yanawa
eka neme ,meke win10 wala thiyena features thiyenawa da?
Xander mere-m තමා සිස්ටම් එක පැච් කරල මොඩිෆයි කලේ. මම ඉතින් අලුත් වින්ඩෝස් ලෝග් හැදුව පොටෝ ශොප් එකෙන්. ලොග් ඉන් ස්ක්‍රීන් එකත් හැදුව, පස්සෙ මොඩ් කීපයක් අරගෙන ඒවත් පොඩ්ඩක් මොඩ් කරා. ඊටපස්සෙ බූට් ස්ක්‍රීන් එක පොඩ්ඩක් තැලිල තමා ලෝඩ් උනේ පොඩි මොනිටර් වල ඒවත් මොඩ් කරේ මං . පස්සෙ mere-m වෙබ් සයිට් කීපෙකට දැම්ම. ගොඩක් අයට වඩ කියල තිබ්බ. ඇපල් එකට එන os එකකුත් ඉල්ලල තිබ්බ. ඒක හදන්න top task bar හොයාගන්න බැරි උනා ඒක හොයාගත්තනම් mac එකත් හදනො. mere m ට නම් හොදට ප්‍රතිචාර තියෙ. මගේ උවමනාවකට නෙවෙයි ඉතින් හැදුවෙ. මේකට දැම්ම ඔහේ ආතල් එකට
𝕍iHaƝgA වින්ඩෝස් 7 මයි. ස්ටයිල් එක විතරයි වින්ඩෝස් 10 වගේ ඒකෙ අයිකන් එහෙම දාල හදල තියෙන්නෙ. ඕකෙ areo ස්ටයිල් එක දිහා හැමදාම බලන් ඉන්නකොට වැඩ කරනකොට එපා වෙනවනම් ඉන්ස්ටෝල් කරගෙන වැඩ ගන්න පුලුවන්. රැම් එක පොඩ්ඩක් වත් යන්නෙ නැහැ මේකට. වෙනද යන ගානමයි. බූට් ස්ක්‍රීන් එක, ලොග් ඉන් එක ඔක්කොම හදල තියෙන්නෙ.