අපේ ෆෝරම් එකේ ම @indikakumara දාපු පෝස්ට් එකක් නිසා මේක දාන්න හිතුනේ.
Video editing කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ adobe premiere. නමුත් මේ මෘදුකාංගය වැඩ කරන්න ඔයාගේ computer එකේ ගොඩාක් resources ඕන වෙනවා. විශේෂයෙන්ම රැම් එක, ග්‍රැෆික් කාඩ් එක වගේම ප්‍රොසෙසර් එකත්. එහෙත් අපේ සෝෂල් මීඩියා එක්කට එහෙම නැත්නම් යූටියුබ් එකට වීඩියෝ එකක් එඩිට් කරලා දාන්න පට්ට resources තියෙන computer එකක් අවශ්‍ය වන්නේ නැහැ.
මේ කියන්න යන්නේ Wondershare filmora මෘදුකාංගය ගැන. ඇත්තටම මේක මම ගොඩක් කල් ඉඳලා පාවිච්චි කරන එකක්. transitions දාලා text effects දාලා වශ්‍ය විදිහට video එකක් කපලා කොටලා හොඳ මට්ටමකින් එක්ස්පෝට් කරන්න මේකෙන් පුළුවන්.
Intel i3, 4 GB RAM, Intel HD Graphics 5000 තියෙනවා නම් ඔයාට මේ software එක ගැටළුවක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම මේකෙන් වීඩියෝ එඩිට් කරන විදිය එයාලම tutorialS දාලා කියලා දීලා තියෙනවා. නැත්නම් යූටියුබ් එකේ search කරොත් ඕනත තරම් tutorials බලාගන්න පුළුවන්.
බාගන්න මෙතනින්