ඉන්දීය සාගරයේ අන්දමන් දුපත් ආසානයේ රික්ටර් මාපකයේ 6යි දශම 5ක් ලෙස දැක්වුණු භූමි කම්පාවක් සිදුව තිබෙනවා.
මෙම භූමි කම්පාව හේතුවෙන් ඒ ආසන්නයේ වෙරළ ආශ්‍රිතව ජීවත් වන්නන්ට සුනාමි තත්වයක් පිලිබඳ සැලකිල්ලෙන් සිටින ලෙස ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
පොළව මට්ටමේ සිට කිලෝමීටර 95ක් ගැඹුරින් සිදුව ඇති මෙම භූකම්පනය සිදුව ඇති බව සදහන්.