ZonicDesigner ඕයි.. ඕයි.. මම නෙට්වර්කින් කරන්නෙ ඒකයි 😂 පොඩි මිස්ටේක් එකක් අල්ල ගත්තම ඇති.. මම කරන්නෙ යන්න පුලුවන් සයිට් එකක් අල්ලගෙන, ඒ සර්වර් එක හරහා ටනල් එකක් දාල, ෆේස්බුක් සර්වර් එකට ඩව්න්ලෝඩ් වෙන්න හදල, ඒ ඩේට වල කොපියක් මට ෆෝවෑඩ් ක්රමේට ගෙන්න ගන්න එක😁