උදාහරනයක්.
මම ෆේස්බුක් ප්ලෑන් එකක් දාන් ඩයලොග් ලගෙන් සූම්.lk ඉල්ලුවොත්, උන් කරන්නෙ උබට මේවත් ඕන්නම්, ඩේට කාඩ් එකක් දාපන් කියල ඒව බ්ලොක් කරන එක.
ඒත් මේ බ්ලොක් එක මග හරින්න පුලුවන්,
facebook.com කියන උන්ට, ඩයලොග් හරහා ගිහින් කියනව. "අඩෝ මට zoom.lk එකට යන්න දෙන්නෙ නෑ බන් අරුන්, උබට පුලුවන්නම් මට මේ සයිට් එකේ තියෙන ඩේට ටික ගෙනල්ල දීපන් පොඩ්ඩක් බලන්න කියල " http inject ඇප් එක හරහා කියනව. එතකොට fb.com සර්වර් එක ආ මෙන්න අරගනින් කියල අදාල ඩේට ටික ගෙනැල්ල දෙනව. එතකොට මම ඒක බලනව. දැන් සරලව අදහසක් ඇති ඔයාට මයෙ හිතේ 🙂☺ 😂😁