අද මම ඔයාලට කියන්න යන්නෙ , ගොඩක් සරල ඒවගේම ෆිල්ම් එක ඩව්න්ලෝඩ් වෙනකන් බලන් ඉන්නබැරි උදවියට, ඔරිම ඔරි ඔරිජිනල් වීඩියෝ කොපිය , සම්පූරණ කොලිටියෙන්න බලන්න සුපිරි ක්‍රමයක්.
....මුලින්ම ඔයාලට පොඩි අවාද ටිකක් දෙන්න ඕන.
මම කියපු දේවල් මුල ඉඳන් අගට කියවල හොඳට තේරුම් ගන්න.
මුලින්ම කියන්න ඕන මේකට සාමාන්යෙන් චිත්‍රපටිය ඩව්න්ලෝඩ් වෙනකොට කැපන ගානම අපිට වැය වෙනව.
ඔයාල වින්ඩෝස් 7,9,8.1,10,11 යූස් කරනවනම් ඔයාල මේ උපසිරැසිත් එක්ක ෆිල්ම් බලන්න පුලුවන් මීඩියා ප්ලෙයර් ගොඩක් ඒවට මේ ක්‍රමේ සපෝට්.
මම නම් මගේ PC එකේ pot player ඒවගේම, VLC Media player , KMplayer වගේ සොෆ්ට්වෙයා කීපයක්ම ඉන්ස්ටෝල් කරගෙන ඉන්නව.
අද මම ඔයාලට මේක කරල පෙන්නන යන්නෙ vlc media player එකෙන්. මේක දැන් සිංහල සබ්ටයිටල් වලටත් සපෝරට් කරනව. ☺
මේ සයිට් එකේ දෙන play-me ලින්ක් එක වෙන කිසිම වෙබ් අඩවියක , සමාජ මාධ්‍ය හෝ වෙනත් කිසිම ක්‍රමයකින් කෙලින්ම බෙදාගන්න එක සපුරා තහනම්.😐🤐
දෙනවානම් , මේකෙ පෝස්ට් එක පිටිම්ම ශෙයා කරන්න. 🙂
මේ ලින්ක් එක ප්ලේ වෙද්දි කිසිම තැනක් ස්කිප් කරන්න එපා.
හේතුව : ගන්න ඩේට පිලිවෙලට ගන්න ඕන. මේක ලෝඩ් වෙවී තමා ප්ලේ වෙන්නෙ. ඔයා ස්කිප් කරොත් අදාල ප්ලෙයර් එක not resonding වෙනව.
- මේක කරන්න ඔයාගෙ අන්තර්ජාල වේගය හොද මට්ටමක තියෙන්න ඕන 700kbp/s වගේ.
😉 හරි ඔයා මේ නීති ටිකට එකඟනම්, මෙතනින් ඉස්සරහට මේක කියවගෙන යන්න.
මුලින්ම ඔයාට බලන්න ඕන මේ ෆිලුමෙ streamble ලින්ක් එකයි, අදාල වීඩියෝ කොපියට ගැලපෙන සබ් එකයි අරගන්න ඕන.
සබ් නම් ඉතින් මෙතන ඉන්න කාටත් මතක් වෙන්නෙ zoomlk තමයි. ඉතින් ඔයාලට සුබ ආරංචියක් කියන්න තියේ,
මෙකද්ද,,,
ඔයාලට zoom.lk දෙන හැම උපසිරැසියකටම ගැලපෙන streamble link තමා මම මේ කියන සයිට් එකේ තියෙන්නෙ.
දැනට කීපයයි තියෙන්නෙ ඉස්සරහට වැටෙයි ඉතින්. 🙂
😌වැඩේට උදව් කරන්න html , css , js දන්න අය ඉන්නවනම් පහලින් කියන්න.
මුලින්ම ඔයා කරන්න ඕනෙ , ඔයාට ඕන ෆිලුමෙ streamble link එක මේ downloadmemovieshub.cf කියන සයිට් එකේ තියෙනවද බලන්න.
මම rang de 2021 එකේ ප්ලේ මී ලින්ක් එක කොපි කර ගන්නම්, මේ ඇත්තො තම තමන්ට ඕන එව්ව කොපි කරගන්න.
මේ සයිට් එක ඊයෙ පෙරේද තමා හදල ඉවර උනේ. ඉතින් ෆිල්ම් ගොඩක්නම් හොයාගන්න නෑ. ඔයා හොයන ෆිලුම නැත්නම්, සයිට් එකේ තියෙන ඕනම පෝස්ට් එකට ගිහින්
කමෙන්ට් එකක් විදිහට ඒක ඉල්ලන්න. ඒක පුලුවන් ඉක්මන්ට ඇඩ් වෙයි.
සයිට් එකට ගිගින් ඕන ෆිලුම තියේනම් ෆිලුම තෝරල ෆොටෝ එක උඩ ක්ලික් කරන්න,
ඊලගට ලෝඩ් වෙන පේජ් එකේ, ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් බොත්තම ඔබන්න.
ඊටපස්සෙ පහල ෆොටෝ එකේ වගේ ඩයලොග් බොක්ස් එකක් පෙන්නාවි. ඒකෙ ප්ලේ මී ස්ට්රීම්බල් ලින්ක් කියල තැනක් ඇති.
ඉස්සරහ කොපි ලින්ක් කියල තියෙන බොත්තම එබුහම ඒක කොපි වෙනෝ. ඉතින් මම ලින්ක් එක කොපි කරගත්ත,
ඒ ලින්නෝක්ට් එක පෑඩ් එකට පේස්ට් කර ගත්ත ,
දැන් අදාල උපසිරැසි www.zoom.lk හරහා සාමන්‍ය විදිහට බාගන්න.
img -
දැන් මේ ඇත්තො තම තමන් සබ් එක්ක ෆිල්ම් බලන ප්ලෙයර් එක ඕපන් කරගන්න.
මම ඔන්න එහෙනම් කලින් කිව්ව vlc player එක ඕපන් කරගත්ත.
දැන් මේකෙ මෙනුවට ගියහම මේ ඇත්තොන්ට බලාගන්න පුලුවන්, open url නැත්තම් open url stream , play url කියල තැනක් ඇති අන්න එක ක්ලික් කරන්න.
දැන් ඔයා නෝට්පෑඩ් එකේ පේස්ට් කරන් තියන් ඉන්න url එක, please enter url කියන තැනට කොපි පේස්ට් කරන්න.
දැන් ඔය ඇත්තොන්ට ok,play ,straem
වගේ ලියපු බොත්තමක් පෙනේවි කලින් කිව්ව වගේ ඔය වචන කීපයෙන් එකක් තමා බට්න් එකේ තියෙන්නෙ.
මේක වැඩ කරන එක තමා වැදගත්ම දේ.
ඒක නිසා ඉතින්, මේ ඇත්තො මවුස් පොයින්ටර් එක ඒ බොත්තම ගාවට ගෙනහැල්ල,
උඩ ඉන්න ඩයලොග්, මොබිටෙල්,හච් අදාල දෙයි හාමුදුරුවන් සිහි කරගෙන,
මට මේක ලැග් නොවී පෙන්නන්න සිග්නල් එවපල්ල කියල හිටන්, ටුක් ගාල එක පාරක් ක්ලික් කරන්න.
හයියෙන් ඔබන්න එපා තල්ලු වෙලා යාවි මවුස් එක කැලේ 😂
දැන් ඔයාට පෙනේවි විනාඩි පහක් හයක් බෝලයක් වගේ දෙයක් කැරකිලා,කැරකිලා කැරකිල්ල හැදිල නවතිනව.
ඊට පස්සෙ ෆිලුම ප්ලේ වෙන්න පටන් ගන්නව, ඉතින් දැන් ඔයා සුපුරුදු විදිහට සූම් එකෙන් ගත්ත සබ් එක ලෝඩ් කරන් බලන්න.
දැන් ඉතිම් තියෙන්නෙ enjoy කරන්න.
මේ මගේ pc එකටනම් වැඩ -
© ඩව්න්ලෝඩ් වෙනකන් බලාන ඉන්න බැරි වේදනාව පදනම් කොට ගෙන DMLK අඩවිය මත මම විසින් තැනූ පහසුකමකි, 🤔🤔-2021
කවුරු හරි මේ වැඩේට සප් එකක් දෙන්න කැමතිනම් කියන්න. ඒ කිව්වෙ මාත් ඒක මේක ඇඩ්මින් කරන්න කැමති අය ඉන්නවනම්, අනිවාරෙන් එයාට අවස්තාව හම්බ වෙනව. ☺
මේ සයිට් එක ගැන තියෙන ඔයාගෙ අදහස්, උදහස් ,අපහාස,උපහාස මූනටම කියල යන්න අමතක නොකර. 😅
ඒනම් බොසා, අපි ගියා... ☺