හරිම පහසුවෙන් සිංහල සබ් එක්කම ෆිල්ම් බලමුද.??😍
පහුගිය දවස්වල් ෆිල්ම් ගැන කතා උන නිසා මාත් හිතුවා මම ෆිල්ම් බලන විදිහක් ඕගොල්ලොත් එක්ක බෙදාගන්න.යාලුවොත් එක්ක කතා කරද්දිනං තේරුනේ මේ සයිට් එක ගැන වැඩිය කවුරුත් දැනුවත් නෑ කියලා.
සයිට් එකේ නම තමයි. https://www.subslk.com
මේකෙ ප්රයෝජනනං ගොඩක් තියෙනවා.කීපයක් කිව්වොත් ;
1)සිංහල සබ් දෙන සයිට් වල රස්තියාදු වෙන්න උවමනා නෑ.මොකද මේ ෆිල්ම් වලට සිංහල සබ් දාලාමයි තියෙන්න.(ඒ සයිට් වලින් සබ් අරන් HC කරලා තියෙන්නේ.)
2)සිංහල සබ් එකට ගැලපෙන වීඩියෝ ෆයිල් හොය හොය දඟලන්න ඕනෙ නෑ..
3)ඉතාමත් අවම ඇඩ් ගානක් තමා තියෙන්නෙ.opera browser එකේ build in adblocker දැම්මොත්නං එක ඇඩ් එකක්වත් එන් නෑ.වගකීමෙන් කියන්නෙ..
4)ලංකාවෙ ප්රධාන සබ් දෙන සයිට් හැම එකක්ම වගේ මෙයාලා කවර් කරනවා. zoom.baiscope.subs,cineru, වගේ සයිට් වලින් දෙන හැම ෆිල්ම් එකක්ම වගේ සබ් එක දීලා පැය 3,4ක් වගේ යද්දි කරනවා.
5)අනික කවුරුහරි ටීවි වලින් ෆිල්ම් බලනවනං මෙන්න සයිට් එක.HC සබ් එකක් නිසා ඕනම ටීවි එකකින් බලන්න පුලුවන්.
6)දැන් දැන් සිංහල ෆිල්ම් පවා දෙනවා.ලඟදි ආපු ආලේ කොරෝණා, ඇවිලෙනසුලුයි, පාන්ශු, සූස්ති වගේ සිංහල ෆිල්ම් පවා online බලන්න පුලුවන්කම තියෙනවා.
7)අනිත් දේ තමයි කොලිටි එක.360p,720p,1080p වගේ කොලිටි වලින් ෆිල්ම් බලන්න පුලුවන්.
8)අනික කවුරුහරි ෆිල්ම් download කරලා බලනවානම් පල්ලෙහා ලින්ක් තියෙනවා.ඒවත් කිසිම අව්ලක් නෑ..
9)IDM software වගේ එකක් පාවිච්චි කරනවානම් එක ක්ලික් එකකින් ඩව්න්ලෝඩ් කරන්නත් පුලුවන්..
10)ෆිල්ම් එකේ ratings, budget, director, cast, ඒ වගේම පොඩි විස්තරයකුත් බලාගන්න පුලුවන්..
ඔය උඩින් කීවෙ සයිට් එකේ තියෙන ප්රයෝජන ටික.නරක ගැන කිව්වොත්;
1)මටනං මේකෙ තියෙන ලොකුම වගේම එකම අවුල තමයි මෙයාලගෙ සයිට් එකේ නම උඩ කෙළවරකින් පෙන්නන එක.මහා ලොකුවට නැතත් ෆිල්ම් එක ඉවර වෙනකල්ම ඒක තියෙනවා.කාලයක් තිස්සෙ බලන හින්ද මටනං දැන් අවුලක්ම නෑ.ඇහැට හුරු වෙලා.ටීවි එකකින් බැලුවත් ඉතින් ටීවි එකේ ලෝගො එක තියෙනවනෙ.
2)අනිත් අව්ල තමා forward/skip කරද්දි තියෙන අවුල.ලංකාවෙ සයි එකක් නිසා වෙන්න ඇති.ඒකට හොඳම දේ වැඩිය skip කරන් නැතුව බලන එක.pause කරන එකනං අවුලක්ම නෑ
3)ඔයාලට පරන ෆිල්ම්නං බලන්න වෙන් නෑ,දැන් දැන් පරන ෆිල්ම් upload කරාට හරිම ටිකයි තියෙන්නෙ..කොහොම උනත් එන එන හැම අලුත් ෆිල්ම් එකක්ම තියෙනවා..
ඔයාලත් සයිට් එකට ගිහින් බලන්න.බලලා හොඳ නරක කියන්න එහෙනං.මේක මගේ පලවෙනි ලිපිය ..ඒ හින්ද වැරදි අඩුපාඩුත් ඇති..ඒවත් පල්ලෙහයින් දක්වන්න..☺
https://www.subslk.com