Mr_Blue
dmlk ක්ලවුඩ් එකෙන් අහන්න නිකමට, ඒකෙ වෙන්නෙ අදාල යූසර් රික්වෙස්ට් එකක් යැව්වම ෆයිල් එකක් ඉල්ලල , ඒකෙ කොපියක් මිරොර් එකක තියන් ඉදල තප්පර කීපයක් ඇතුලත , ඒ මිරොර් එකෙන් දෙන ලින්ක් එකට වෙනම ලින්ක් එකක් ගහල ඒ ලින්ක් එකෙන් ෆයිල් එකේ ඩේට කොපි කොපි අරන් මේ බානගම්න් තියෙන ලින්ක් එකට කොපි දානව . ඒ ලින්ක් එකේ සම්පූරන ෆයිල් එක නැහැ. හැබැයි ඩින්ග ඩින්ග බාන්න බාන්න හැදෙනව. ස්ටෝරේජ් එක තියෙන්නෙ, max : 30GB . මිරොර් වලින් තමා දෙන්නෙ. 1000GB උනත් පුලුවන්. පයිතන් වලින් ඩිවලොප් කරල තියෙන්නෙ මැශින් එක. heroku එකත් එක්ක ☺☺