dr-nilusha
ඔහොම කියනවනම් බන් ඉස්සෙල්ලම ප්රශ්න කරන්න ඕනෙ pirate,upasirasi කියන සයිට් දෙක.උන් baiscope,zoom,subz,cineru වගේ සයිට් වල සබ් උස්සල නම් ගම් වෙනස් කරලා උන් දෑම්ම වගේ අපූරුවට දාන්නෙ.අනික බන් අපිට මොකද මේ සයිට් එකට ඇපෘවල් තිබ්බත් නැතත්.අනික මේ හරි වැරදි හොය හොය ලෝකෙ හදන්න පුලුවන් කාලයක් නෙවේ බන්..අපිට පහසුවක්නං එච්චරයිනෙ බන්.හිතට ඔච්චරටම හරි නැත්තන් ෆිල්ම් එක බලලා ඉවර වෙලා සබ් දුන්න සයිට් එකේ සහෝට කමෙන්ට් එකක් දාලා ස්තූති කරන්න.එතකොට හරිනෙ.😜
නිකමට හිතහන්.අපිට හදිස්සියේම අලුත් ෆිල්ම් එකක් බලන්න වෙනවා.අපි මොකද එතකොට කරන්නෙ.සබ් දෙන සයිට් එකකට යන්න ඕනෙ.සබ් එක ගන්න ඕනෙ.සබට ගැලපෙන ඩිරෙක්ට් හරි ටොරන්ට් හරි ලින්ක් හොයන්න ඕනෙ.ඒක ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ.Slt fiber පාවිච්චි කරන මටත් ඔය වැඩේට විනාඩි 15ක් විතර යනවා.ඉතින් බන් මේ සයිට් එක නිසා තප්පර 30ක් විතරයි යන්නෙ.සයිට් එකට ගියා.ෆිල්ම් එක ක්ලික් කරා.ආතල් එකේ බලන එකයි තියෙන්නෙ.