𝕍iHaƝgA Router එකක් නම් ඇන්ටනා එකක් ගැහුව ම signal අවුල හරියනවා. වටේ ම routers තියෙන එකෙන් වෙන්නේ ඒ area එක ඇතුලත එකම tower එකට සම්බන්ධ routers ප්රමාණය වැඩි වෙද්දි traffic එක වැඩි නිසා network bandwidth එක අඩු වෙනවා. ඒකයි signal තිබ්බත් speed නැත්තෙ