𝕍iHaƝgA රවුටර් අන්ලොක් කිරීම පිළිබදව කෙටියෙන් කිව්වොත්, මොකක් හරි සර්විස්විස් ප්රොවයිඩර් කෙනෙක් ගෙන් {eg:- dialog,mobitel ....} ගන්න රවුටර් වල වැඩ කරන්නෙ ඒ ඒ සමාගමෙන් ඒ රවුටර් එක සඳහාම වෙනම නිකුත් කරන සිම් පත පමණයි.රවුටර් එක අන්ලොක් කරාම ඕනෑම සිම්පතක් වැඩ කරනවා තමන්ගේ මොබයිල් එකෙ තීන සිම්පත වුවත් භාවිතා කර එහි ඩේටා wifi ආකාරයට ලභාගත් හැක මෙහි අවාසි හා වාසි පවතී.අවාසිය නම් මොබයිල් සිම් පත් භාවිතයේදී ලැබෙන ඩේටා ප්රමාණ අවම වීම,වාසි නම් තමන් කැමති සිම් පතක් යොදා පාවිච්චි කල හැකි වීම {eg-:ඒ කියන්නෙ යාපනේට ඩයලොග් සිග්නල් නැත්තං unlock dialog රවුටර් එකට මොබිටෙල් සිම් එකක් දාගෙන වැඩ කරගන්න පුලුවන් } 😁