dr-nilusha මාරයි... හමුදාව ආවාට පස්සේ, ලොකු ඔළුවෙන් ඉන්න දොස්තරලාට කෙළ වුනා... ඔහොම දිගටම ගියොත් හොඳයි.
ctupramod dr-nilusha ජනගහනයට සාපේක්ෂව දැන් වෙනකොට ලංකාවේ තමයි වේගවත්ම එන්නත්කරණය සිද්ධවෙන්නෙත්. හමුදාවේ අය මාරම පිළිවෙලකට වැඩේ කරගෙන යනවා දැන්.