ZonicDesigner මැත්ස් කරනවා කියන්නේම ලොකු දෙයක්. මමත් මැත්ස් කරපු, හද්ද පිටිසර ගමක මනුස්සයෙක්.
එකම දේ S තුනකට plan කරන්න එපා. ඊටවඩා අරගෙන කැම්පස් යන්න බලන්න. හැබැයි, කැම්පස් යන්න බැරි වුනොත්, කරන්න දේවල් ගොඩාක් තියෙනවා. Technical College, NCT, NDES, HND, NDT වගේ ඕන දෙයක්. මේ හැමදේකින්ම හොඳ රස්සාවක් sure. ඉගෙන ගන්න පමාණය අනුව construction field එක බලාගෙන ඉන්නේ කට්ටිය එනකල්...
තව දෙයක්, මැත්ස් කරපු අය රස්සාවල් ඉල්ලගෙන උද්ඝෝෂණය කරනවා දැකලාවත් තියෙනවාද???