තහවුරු කරන ලද ප්රවෘත්ති දාන්න නම්, අවසර ගත යුතුයි. බොරු ප්රවෘත්ති දැම්මොත්, නීතිමය පියවර ගන්න පුළුවන්. ඒකට ප්රවෘත්ති දාන්න පුළුවන්, අයිතිකාරයා හෝ නම් කරන ලද කතෘ මණ්ඩලයකට විතරයි.
හැබැයි, ඔයාට පුළුවන් personal blog හෝ forum එකක් විදියට පවත්වාගෙන යන්න. නැත්නම් ලේසිම විදිය gossip blog එකක් කරන එක. එතකොට දාන හැම ප්රවෘත්තියක්ම අනියමාර්ථයෙන් දාන්න ඕනේ. (ආරංචි මාර්ග වලින්, වාර්ථා විය වගේ).