ඕක්කෝම එක පාර බලන්න හිතාගෙන ඉන්නේ. කොටස් හයෙන් ඉවරයි නේද?

    ZonicDesigner මාර්වල්ලගේ වැඩක් නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්. අනික මේක බලනවත් එක්ක මේකෙ යන දේවල් තේරුම් ගන්න ටිකක් හිතන්න වෙනවා. තව එකක් අපි නරකයි කියල දකින චරිත ඇත්තට ම එහෙම නෙවේ කියලත් මේක බැලුවම තේරුම් ගන්න පුළුවන්. ලස්සන කතාවක්.

    dr-nilusha S01 එක ඉවරයි. ඒක ඉවර වෙන්නෙත් ලොකු ප්‍රශ්නයක් ඉතිරි කරලා.

    8 months later
    Write a Reply...