shanuka ඔව්. ලංකාවේ විකුණන අනිත් ෆෝන් වලට දෙනවා වගේ කොළයක් දෙන්නෙ නෑ. ඒක activate වෙන්නේ සිම් එක දැම්මට පස්සේ. IMEI එකට. එතකොට අර වෙන ෆෝන් වල වොරන්ටි කොලේ නැතිවුණා කියලා ෆෝන් එක හදාගන්න වෙන්නේ නැති අවුල් එන්නේ නෑ. ඇත්තටම හොඳ ක්රමයක්.
දැන් මම හිතන්නේ ඊමේල් එකට අදාල වොරන්ටි email කරනවා සිම් එක දාල ෆෝන් එක activate උනාම.