Mr_Blue ඒක හරි. කොහොමත් WhatsApp වල තියෙන්නේ end-to-end encryption එකක්. මම දන්න විදියට ඒ නිසා එයාලාටවත් අපේ මැසේජ් බලන්න බෑ. ගෘප් වලට එකතු වෙන අයගෙන ලීක් වුනොත් තමයි. Mr_Blue කියපු විදියට බොරු අංක පාවිච්චි කරලා කී දෙනෙක් ගෘප් වලට සෙට් වෙනවා ඇත්ද? එයාලා කවුද කියලා කවුරුවත් දන්නේ නෑනේ. නැතුව නිල් ඉරියි රතු ඉරියි ලංකාවට විතරක් පේන්න, අපේ එවුන් එච්චර වැඩ්ඩොද...