ගෑස් මිල ඉහළ යන එකට හොඳ විසඳුමක් තමයි ගෙදරදීම ජීව වායු මගින් ගෑස් නිපදවා ගන්න එක. මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් වුණත් ආපිකෝ සමාගමෙන් මේ සඳහා වෙනම යුනිට් එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. හරිම පහසුවෙන් එයාලගේ තාක්ෂණික ශිල්පීන් එක්ක මේ ඒකකය ඔයාලගේ නිවසේදී හයි කරගන්න පුළුවන්.
එතකොට ඔයාලගේ නිවසෙන් බැහැර කරන ඉඳුල් වැනි දිරණ අපද්‍රව්‍ය වලින් නොමිලේම gas නිපදවා ගැනීමට මෙමගින් පුළුවන්.
පහත video එකෙන් arpico green gas ඒකකය ගැන දැන ගන්න පුළුවන්.