TharakaHettiarachchi bin files ටිකයි setup එකයි ගන්න.. files හරියට down වුනා ද කියල බලාගන්න අනිත් files දෙක අරගන්න.. හරියට down කලා නම් setup එකෙන් open වෙනවා

NaweenPathirage 11GB වගේ සයිස් තියෙන ටොරන්ට් තමයි තියෙන්නේ. මමත් බලනවා. ඉක්මනට දෙන්නම් ඒක..

@Mr_Blue Sex/Life එක තියෙනවාද කලින් දාපු ටික?

    TharakaHettiarachchi මොකට ද winrar දන්නේ? winrar වැඩක් නැ. ඕකෙ කෙලින් ම down වෙන්නෙ bin file එක. winrar වලින් වැඩක් නැ. සේරම files ටික එක folder එකකට down කරල setup එක open කරන්න. එච්චරයි