Mr_Blue ZonicDesigner data on වෙන්න පොඩි push එකක් දෙන්න ඕන mobitel එකේ..😂 වැදගත් නම්බර් වුනාපම එහෙම තමා😀
Mr_Blue ctupramod 7 sim එක තියෙනව නම් මුලින් 7ක් දාල ඒක active කරන්න. ඊට පස්සෙ 369 දාන්න. නැත්තම් 7 එක තමා active වෙන්නේ.