මේ තියෙන්නේ ගණන් ටික. තනි එකවුන්ට් එකක් ගන්න එකට වඩා ලාභයි Family හෝ Duo plan එකකට යන එක. උදාහරණයකට ෆැමිලි ප්ලෑන් එකට ගියොත් ඔයාලා 6 දෙනෙකුටම මාසෙකට යන්නේ රුපියල් 849යි. ඒ කියන්නේ එක්කෙනෙකුගෙන් ඒ කියන්නේ රුපියල් 142ක් විතරයි.
මමත් ෆැමිලි ප්ලෑන් එකකට සෙට් වෙලා ඉන්නේ. 😁