NordVPN කිව්වම ඉතිං නොදන්න කෙනෙක් නැති තරම්, මොක ද මේක ඒ තරමට ම ප්‍රසිද්ධයි... මං මේක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.
- Servers: 5500
- Countries: 59
- Simultaneous connections/devices: 6
- Kill switch: Yes
- Logging: Email address and billing information only
- Price: $11.95 per month, or $83.88 per year
- Best deal: $89 for two years ($3.71 per month)
- Free VPN: No, but good refund policy
- Trial: 30-day refund guarantee
- Supported platforms: iOS, Android, MacOS, Windows, Linux
NordVPN එකෙන් විවිධ ආකාරයේ සේවාවන් 5 ක් ලබාදෙනවා.
P2P - P2P කියන්නේ Peer-to-Peer කියන එක. මේ P2P ජාලය භාවිතා කරන්නේ විශාල ෆයිල්ස් ලබා ගැනීමේ දී එක PC එකකට පමණක් සීමා නොවී ඒ ෆයිල් එක තියන PC ගොඩක් අතරින් කොටස් වශයෙන් ඒක ලබා ගැනීමයි. ටොරන්ට් වල ද සිදු වන්නේ මේ ක්‍රියාවලිය.
Double VPN - මේකෙ දි සිදු වෙන්නේ ඔයාගෙ කනෙක්ෂන් එක VPN Servers දෙකක් අතරින් යවන එක. මුල් server එකෙන් අලුත් IP එකක් දිලා Encrypted වුන දත්ත තවත් VPN එකක් අතරින් යවලා අර අලුතෙන් හැදුනු IP එක සඟවන වන එක තමයි මේකෙන් කරන්නෙ. ඒ වෙද්දි දත්ත දෙවතාවක් encrypt වෙනවා.
Onion Over VPN - මේක භාවිතා කරන්නෙ තමන්නෙ පෞද්ගලිකත්වය උපරිමෙන් ම ආරක්ෂා කරගන්න. Tor කියන බ්‍රවුසර් එක භාවිතයෙන් .onion වෙබ් ජාලය ඔස්සෙ සංසරණය කරද් දි පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්න තමා මේක යොදාගන්නෙ. මේකෙදි දත්ත පැකට් කුඩා කොටස් වලට කඩලා සවර්ස් විශාල ප්‍රමාණයක් ඔස්සේ යවල තමා අවසානයේදි ඔයාගෙ මොනිටර් එකේ අදාල දේ දිස් වෙන්නෙ. ඉතිං මේ ක්‍රියාවලියෙ දි මේ ජාලය භාවිතා කරන සියලු දෙනාගෙම encrypt වුන දත්ත පේන්නෙ සේරම එක වගේ ඒක නිසා hacker කෙනෙක්ට වගේ තනි පුද්ගලයෙක් ඉලක්ක කරන්න අපහසුයි. මේක ගොඩක් ම යොදා ගන්නෙ Dark Web browsing වල දි.
Obfuscated - මේ සර්වර්ස් වලට පුළුවන් විවිධ ආකාරයේ ආරක්ෂිත ජාල මඟ හැර යන්න.
Dedicated IP - මේකෙ දි වෙන්නේ ඔයාට ලබා දෙන IP ලිපිනයක් හැබැයි ඒක භාවිතා කරන්නෙ ඔයා විතරමයි. මේක අවශ්‍ය වෙනවා සමහර servers වලට log වෙද් දි මොක ද එම servers එක පුද්ගලයෙක් ව අඳුනගන්නෙ ඒ් IP එකෙන් විතරයි.
මේ VPN එක දැනට ලෝකයේ තිබෙන ප්‍රබලම VPN වලින් එකක්. ඒ වගේම මේක නොමිලයේ නම් දෙන්නෙ නැහැ. ඔබට මුදලක් ගෙවලා තමා මේක ගන්න වෙන්නෙ. නමුත් මං පහල දීල තියෙන ලින්ක් එකෙන් ගිහිං premium accounts 3000 ක් පමණ නොමිලයේ ම ලබා ගන්න පුළුවන්.
කොහොම නමුත් මේ තියෙන සේරම Accounts නම් වැඩ කරන්නෙ නෑ. සමහර ඒව කල් ඉකුත් වෙලා ඇති, සමහර ඒවට log වෙන්න බැරි වෙයි. හරියට වැඩ කරන එකක් හොයද් දි ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් ඔබ ඉවසිලිවන්ත කෙනෙක් නම් හරියට වැඩ කරන Acc එකක් හොයාගන්න බැරි කමක් නෑ...
NordVPN Download - https://nordvpn.com/download
3K NordVPN Pre Acc - https://mega.nz/file/voQz3KzR#wpQeqMmClRkUDVXtchlBHnzAdLOnQjD7Y2fMUQy1z0g
ඔබට ජය.........