• Talkies Travel
  • මාතර යනවා නම් නාන්න සුපිරිම තැන - තල්අරඹ

  • මාතර යනවා නම් නාන්නම සුදුසු වෙරළ 🌊♥🍂🍀🌾👣
  • තල්අරඹ 🌊❤️🌻☘️🐝
    අපේ ගම තමයි ඉතින් 😁❤️
  • 📷 credit goes to original photographers
    Matara Thalaramba Beach










    ctupramod කට්ටියම trip එකක් දාගෙන යන්ද ගමේ??? ප්‍රමෝද් උදව් කරයිනේ...

      dr-nilusha ඕකගෙන් උදව් බලාපොරොත්තු වෙන්න එපා.. 😂

        dr-nilusha එකෙන්ම යං ඉතින්. ගෙදර ඉඳලා කාල බීලා රවුමක් දාලා යන්න. ගෙවල් ළඟමයි තැන

          අපිත් එනවා එහෙනම්

          ctupramod ඇත්තටම කට්ටිය එකතු වෙමුකෝ. මමත් ආසයි කට්ටියව අඳුරගන්න. දැකලාවත් නැති අයනේ...

            dr-nilusha අනිවා. සෙට් වෙමු ගෙට් එකක් දාගෙන කට්ටිය ඉස්සරහට... මේ දවස්වල කොහොමත් බෑනේ

            දැන් අපේ ගෙවල්පැත්ත කියලා දාපු එකා ඔතැනට ගිහින් තියේද?
            එහෙම නම් ඇයි අනුන්ගේ පොටෝ දැම්මේ 😁🤣😂

              demax 😒 ඔව් යකෝ. අපි එතනින් නානවා 🥱

              Write a Reply...