මමත් ඉස්සර Internet banking, mobile banking, SMS alerts වලට සල්ලි ගෙව ගෙව ඉස්සර කොමර්ෂල් පාවිච්චි කළා.
පස්සෙ Nations Trust bank එකයි FriMi එකයි සෙට් වුණා. එ අමාරුව හොඳ වුණා 😂😂
මොකටද අපි නිකං දෙන සර්විස් වලට සල්ලි ගෙවන්නේ? ලංකාවෙ විතරයි ඔය විකාර තියෙන්නෙ. නේෂන්ස් ට්රස්ට් එකේ අනික පට්ට facilities ටිකක් දෙනවා. commercial bank එකේ ඉන්ටනෙට් බෑන්කිං ඉන්ටෆේස් එක දැක්කත් එපා වෙනවා.