මෙක මගේ අලුත් පොස්ට් එකක්, මම නම් පිටරට ඉන්නේ, නමුත් පිටරටත් වැඩකරන ගමන් නිකන් මොකටද ඩොලර් නාස්ති කරන්නේ, මාත් බලන්නේ මෙහෙම, Amazon වලටත් Disney + සහා Netflix වලට මිනිස්සු බොහො ලෙස සල්ලි නාස්ති කරනවා සතියට ඩොලර් ගණන් ගෙවනවා, Cookies එකත් එපා වෙනවා, ඒ නිසා මම Cookies ඇඩ් කරලා Life Time බලන්න යන්නේ නැ, මොකටද?
ඊට වඩා හොද ක්රමයක් තමයි මෙක, Free ප්රශ්නේ Adds යනවා, එකට ඔයා කරන්න ඔනේ මුලින්ම Redirect Blocker එකක් පාවිච්චි කරන්න ඔනේ. එකට Extention එකක් Google Chrome එකනම් ඔබ භාවිතා කරන්නේ, එකේ Extention එකක් ගන්න පුලුවන්.
මේ රූපෙ තියෙන ආකාරයටම ඒ ලින්ක් එක කොපි කරානම් වැඩෙ ගොඩ.
කොයි වෙලාවෙත් බලන්න Turn On වෙලාද කියලා. රූපේ වගේ කොල පාටින් පෙන්වනම් වැඩෙ හරි.
ඊට පස්සේ මේ වෙබ් සයිට් එකෙන් ඔබට ඔනැම චිත්රපටියක්, Netfix වල හො Amazon
වල නිකුත් වු ඔනෑම එකක් නැරඹීමේ හැකියාව එක වහලක් යට ඔබට නරඹන්න පුලුවන්. නියමයි නේ.
Web Site : https://lekuluent.et/
තව වෙබ් එකක් තියෙනවා, එකත් හොදයි, නමුත් අනිත් වෙබ් එකෙ ඔබ නරඹන දේ නැත්තම් පමණක් මේ වෙබ් එකට යන්න.
Web Site : https://faragski.com/
ඉතින් මම මේක පාවිච්චි කරනවා ලෙසියට, ෆොන් එකෙන් බලන්න යද්දිනම් ටිකක් අමාරුයි, මොකද Adds යනවා, ඒ නිසා ෆොන් එකෙන් වෙනම ඇඩ් බ්ලොක් කරන Browser එකක් Install කර තිබ්බානම් වටිනවා, මම එහෙමත් ෆොන් එකෙන් බලන ක්රම හොයාගෙන තියෙනවා, ඉතින් ඔබ දක්ශයෙක් නම් ඒ දේ කරලා බලන්න හැමදෙම කියන්නත් බැනේ.. (HINT)
එපිසොඩ් එකෙන් එපිසොඩ් එක බලන්න පුලුවන් කිසිම ප්රශ්නයක් ඇඩ්ස් මුකුත් නැ.
මෙහෙම ප්රශ්නයක් ආවොත් වැරදිලාවත්, ඔබට සවර් එක මාරු කරානම් වැඩේ හරි.
ඔබට සිසන් 1 වගෙම සිසන් 2 බලන්නත් පුලුවන්.
මම එහෙනම් ගිහිල්ලා එන්නම්, ELAKIRI.................