දැනට සින්හල භාශාවෙන් මේ ගැන තියෙන දේවල් වගේම resources උනත් බොහොම
අල්පයි, ඉතින් මන් හිතුවා මන් දන්න දේවල් ඔයාලට පුලුවන් විදියට කියාදෙන්නත්
ඔයාලගෙන් ගන්න පුලුවන් දැනුමක් ගන්නත් මෙහෙම discussion එකක් ඕපන් කරන්න..
මම ඇවිල්ලා ඉතින් දැනට machine learning project 2ක් වගේ කරපු කෙනෙක්.
විශේෂයෙන්ම nmt (seq-to-seq)
සහ
Large Language Models Based On Transformers
පිලිබඳ යම් දැනුමක් තියෙනවා. computor vision වගේ දේවල් ගැන ඉස්සරහට හොයන්න ඉන්නවා.
දැනට ඔන්ලයින් තියෙන ප්රොජෙක්ට් එකකට තියෙන්නේ මෙච්චරයි - https://zaanind.pythonanywhere.com