Forex trading කරන කෙනෙක්ට ඉතාම වැදගත් වෙන දෙයක් තමයි ඔහු හෝ ඇය තෝරා ගනු ලබන broker හොද කෙනෙක් ද නරක කෙනෙක්ද කියන එක...
හොද කෙනෙක්ද කියන එකෙන් අදහස් කරන්නෙ ඒ broker ගෙ ඉතිහාසය, මව් ශාකාව තිබෙන රට ඒ වගේම මුදල් තැම්පතු (Deposit)මුදල් ආපසු ගැනීම (Withdrawal) ගතවන කාලය හා එම කාර්‍යන් නිසි ආකාරයෙන් සිදුවෙනවාද නැද්ද යන්න..
දකුණු ආසියාවටම සරිලන ආකරයට නව මුහුණුවරයින් forexage.com ලංකාවෙහි ස්ථාපනය විය..එහි සියලුම Deposit withdrawal Customer KYC යන දෑ නිසි ආකාරයෙන් අපි නිවැරැදිව සිදු කරනෙමි..
ඒ වගේම මෙම broker range එක තුල විශේෂත්වය වන්නේ...
**අලුතින් අප හා එක්වන නව පාරිබෝගිකයා හට මුදල් තැම්පතුවකට 25% ක බෝනස් මුදලක් ලබා දීම (tradable bonus),
**ඊට අමතරව හැමෝටම හිසරදයක් වෙන swap charge එක (over night free) ඒක අපි සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්ඩ කටයුතු කරල තියනවා ( වෙන broker ලා නොකරන වැඩක් ),මාසයක් දෙකක් උනත් trade එක run කරන්ඩ පුලුවන්...
- අනික තමා spread එක market එකේ තියන අනිත් broker ලට වඩා අපේ broker ගෙ spread එක ගොඩක් අඩුයි ඒ කියන්නෙ පිපෙට් 1 යි..ගොඩක්ම අඩුයි
** ඒ වගේම MT5 එක බාවිතා කරලා trade කරන්ඩ පුලුවන්
**ඊට අමතරව මුදල් තැම්පතුවෙ හා මුදල් ආපසු ගැනීමේ දී Binance , Skrill හරහා උනත් ලංකාවෙ බැංකුවකට උනත් අපිට ලබා දෙන්ඩ පුලුවන්
*** ලංකාවෙ supporting කණ්ඩායම විදිහට අපි වැඩ කරනවා මගෙ දුරකතන අංකය මම දාන්නම්.
** forex trading පිලිබදව නොදන්න කෙනෙක්ට අපේ සූම් මීටින් හරහා උවද අප හා සම්බන්ද වී ඉගන ගත හැක..
***අප හරහා සම්බන්ධ වන සියලුම අය හට premium account එකක් ලබා දීමට පුලුවන් ඒ වගේම අපගේ free signal group එකට ද සම්බන්ද කරවීමට ද අප වග බලා ගන්නවා
අප ආයතනය වසර 16 ක කාලයක සිට මෙම market එක තුල සිටී
කිසියම් කෙනෙකුට ලියාපදින්චි වීමට අවශ්‍ය නම් පහත තිබෙන link එක මගින් ගොස් ලියා පදිංචි විය හැක
dash.activexgroup.trade/login/register?aid=2670
කිසියම් තොරතුරක් අවශ්‍ය නම් comment කරන්ඩ