සිදුවීම - ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හඳට ඉදිරියෙන් ගමන් කිරීම. 🌕🛰️
හඳ ඉදිරියෙන් යාමට ගත වූ කාලය - තත්පර 0.7යි.
ඇයි පැහැදිලි මදි? - තත්පර ගානකදි Frames ගොඩක් ගන්න ඕනි නිසා Photo Quality එක අඩු කලා සහ වළාකුළු අධික කාළගුණය මෙන්ම ISS හි අධික වේගය.
ISS හි වේගය? - 27,580km/h.
පෘථිවියේ සිට ISS වෙත ඇති දුර - කිලෝමීටර් 400කි.
කැමරාව - Nikon D7200
Lens එක - Tamron 150-600mm G2
වෙනත් උපකරණ - Tripod එක
මේ පහල ඔබ දකින photo එක දවස් ගානක් ප්ලෑන් කරල තත්පර 0.7ක් ඇතුලත ගත්ත photo එකක්
වෙන මුකුත් නෙවෙයි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හඳට ඉදිරියෙන් යන Photo එකක්. ISS එක හඳ පසුකරන්න යන්නේ තත්පර 0.7යි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වේගය පැයට කිලෝමීටර් 27,580km/h.
එහෙම කට්ටක් කාලා මේක ගන්නේ Thilina Kaluthotage Photography 📷
පිටරටවල Photographers ලා ගත්ත ඒවා දැකලා තිබ්බත් ලංකාවේ කොල්ලෙක් ගත්ත එකක් මම දැක්කෙත් පළමු වතාවට
මේ තියෙන්නේ එක ගත්ත විදිය
https://fb.watch/6mXl7qlSK5/