පහත සදහන් මාතෘකා වලින් මොකක් හරි මාතෘකාවක් ගැන PDF / E BOOK තියෙනවනම් දෙනවද? කැම්පස් එකේ assignment එකකට තොරතුරු ටිකක් ගන්න. ලොකු උදව්වක්
• What is Web Designing and Web Designer
• Graphic Designing and Graphic Designer
• What is Social Media Marketing
• Digital Marketing
• Computer Networking
• Artificial Intelligence and year of 2030
• Software Development and Software Developer
• Internet of Things and Future Sri Lanka
• Robotic Process Automation
• Information Technology and Automobile