🟣බිත්තර ගැන ගොඩක් අයගෙ විවිධ මත රාශියක් තියනව සහ නිතරම කතාබහට ලක් වෙන ආහාරයක් තමයි බිත්තර, ඒ අතරිනුත් ඔයා Gym යන කෙනෙක් නම් තවත් විශේෂයි.
👉කොහොමද බිත්තර වලින් බර අඩු කරන්නෙ සහ ඇඟ හදන්නෙ❓
👉බිත්තර වැඩිය කන්න හොඳ නැද්ද❓
👉බිත්තර වල අධික කොලොස්ට්‍රෝල් ද❓
👉දවසකට බිත්තර කීයක් කන්න ඕනද❓
👉අමු බිත්තර කන එක හොඳද
😯Vitamin C හැර ශරීරයට අතිශය හිතකර විටමින් වර්ග ගණනාවක් වගේම අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු ආහාරයක් වන බිත්තර ඔබ ආහාරයට නොගන්නේ නම් ඒ ගැන සැලකිලිමත් වන්න
👉ලොකුම ප්‍රශ්නෙ බිත්තර වල කොලොස්ට්‍රෝල්ද❓
ඔව්,
✅බය වෙන්න එපා✋ එක බිත්තරයක 186mg පමණ colostrol අඩංගු වෙනවා, එය මිනිසෙකුගේ දෛනික colostrol ශරීරයට එක් විය යුතු ප්‍රමාණයෙන් හරි අඩක්, නමුත් colostrol ගත්තහම HDL සහ LDL කියල කාණ්ඩ 2කට බෙදෙන අතර මිනිසාගේ ශරීරයට හිතකර HDL කියන Colostrol වර්ගය තමයි බිත්තර වල අඩංගු වෙන්නෙ.
💯වැදගත්ම කාරණය වෙන්නෙ HDL colostrol වලින් LDL (Bad colostrol) කොලොස්ට්‍රෝල් විනාශ කරන එක, ඉතිං ඔබ සාමාන්‍ය කෙනෙක්නම් දිනකට බිත්තර කහමද 2ක් හෝ 3ක් ආහාරයට ගැනීම ශරීරයට අතිශය හිතකර බව වෛද්‍ය පරීක්ෂණ වලින් නැවත නැවතත් ඔප්පු කරල තියන දෙයක්
👉ඔබ අධික තරභාරුයි නම් බිත්තර ඇයි❓
✅බිත්තර වල අඩංගු අධික ප්‍රෝටීන් ප්‍රමාණය ඔබගේ තරබාරු බව නැති කරන්න බෙහෙවින් වැදගත් වෙනවා සහ එහි ඇති අධික ප්‍රෝටීන් ප්‍රමාණය එක් කුඩා බිත්තරයකින් ඔබගේ කුසගින්න බොහෝ දුරට පාලනය කළ හැකි වගේම වක්‍රාකාරව ඔබගේ මේද දහනයට බිත්තර වල ප්‍රෝටීන් අතිශය වැදගත් වෙන දෙයක්
👉අමු බිත්තර කන්න එපාද❓
⭕එපා
✅අමු බිත්තර ආහාරයට ගැනීමෙන් salmonella නමැති bacteri ප්රභවය ඔයාගෙ ශරීරයට ආසාදනය වෙන්න ලොකු ඉඩකඩක් තියනවා සහ ඒ තුලින් පාචනය , ඔක්කාරය , උණ වගේ ලෙඩ රෝගවාට ගොදුරු වෙනවා සහ බිත්තර වලින් ලබා ගත හැකි සියලු පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට නොහැකි වීමට පුලුවන් වගේම ඔයාගෙ ඇඟට බිත්තර වල පෝෂණය උරා ගැනීම 50%කින් පමණ අවම කරනවා, හොඳම දේ බාගෙට තම්බල හෝ තෙල් සුලු ප්‍රමාණයකින් පිසගෙන ආහාරයට ගැනීම
👉මීට අමතරව කෙටියෙන් බලමු තවත් බිත්තර වල තියන පෝෂණ ගුණ ගැන
⭕බිත්තර වල අඩංගු vitamin A ඔබගේ ඇස් පෙනීම වර්ධනයටත්
⭕vitamin D මඟින් අස්ථි වර්ධනය වේගවත් කිරීම සහ ශක්තිමත් කිරීම
⭕බිත්තර වල අඩංගු omega 3 මඟින් හෘද රෝග පාලනය , කාටිලේජ ශක්තිමත් කිරීම වැනි දේවල්
ඇතුලු අති විශාල පෝෂණ ගුණ රාශියක් අන්තර්ගත වේ
ඉතින් මෙහිදී බිත්තර සුදුමද ආහාරයට ගැනීමේදී ඔබට අවශ්‍ය දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය මත කොපමණ ප්‍රමාණයක් ගත්තත් එහි කිසිම ගැටලුවක් නොපවතී
⭕⭕⭕⭕⭕⭕