,,, 📚 දන්න සිංහලෙන් නොමිලේම ඉගනගන්න . . .
මේ ගැන මම කලින් group එකේ සඳහනක් කරා... අලුත් පිරිසක් මේ ගැන අහපු නිසා අලුත් group එකෙත් පොඩි සඳහනක් දාන්න හිතුනා... 3d modelling ගැන ගොඩක් දෙනක් අහලා තිබුනා. මම දාන post දැකලා 3d models හදන විදිහ , ඒවා render කරන විදිහ , 3d animation එකක් කරගන්නෙ කොහොමද , character model එකක් හදාගන්නෙ කොහොමද , game ready objects හදාගන්නෙ කොහොමද , මේ වගේ ප්රශ්න ගොඩක් අහල තිබුනා... ඉතින් ඒ ප්රශ්න ඔක්කොටම පිළියමක් විදිහට මම පවත්වාගෙන යන YouTube Channel එක හරහා ඒ දේවල් වලට අදාලව free tutorials ගේනව.. මේ වෙද්දි ගොඩක් videos upload කරල තියෙනව.. ඉදිරියේදි තවත් ගොඩක් දේවල් upload කරන්න හිතාන ඉන්නව...
3d modelling විතරක් නෙමේ.. මේ වෙද්දි Game Development , Music Development , 2d Graphic , Animations වගේ ගොඩක් දේවල් ගැන channel එකෙන් මම කතා කරනව. ඉතින් කැමති කෙනෙක්ට channel එකට visit පාරක් දාල බලලා වැඩේ සෙට් නම් channel එකත් එක්ක එකතුවෙන්න. ජය 🤞
: https://www.youtube.com/@dromstudiocommunity