Paramount අහලා පුරුදුයි නේද.මේක පටන් ගන්නෙ 1912 දී චිත්රාගාරයක් විදියට Famous Film Company කියලා Adolph Zukor විසින් තමා පටන් ගන්නේ.මෙයාලා මේකේ films එහෙම පෙන්නලා යම් ජනප්රිය මට්ටමකට එනකොට,එයාලා වගේම තව company එකක් වෙන Lasky Feature Play Company එකත් එක්ක එකතු වෙලා මෙයාලා Famous Player - Lasky Coparation නිර්මාණය කරනවා.ඒ අවුරුදෙදේම paramount picture Coparation එකත් මේකත් එක්ක එකතු වෙන්වා.මේක ආයේ rebrand වෙනවා Paramount Famous Lasky Coparation කියලා.ඒ අනුව මේ සමාගම් 3නම එකතු වෙලා හැදුන තනි සමාගම,films හදන එක,films advertising කරන එක, films තිරගත කරන එක වගේ wide range එකක cover කරනවා.මේ දේ මෙහෙම කරගෙන ගිහින් 1930 මැද භාගයේ වගේ මෙයාලා Paramount Picture කියන brand Name එක බාවිතා කරන්න ගන්නවා.
මේ logo එක අනිත් logo වලට වඩා unique, ඒ කියන්නේ මේක ඇත්තටම චිත්රයක්.මේකේ පලමු version එකෙ තියන කන්ද විලියම හොඩ්කින්සන් (මේකේ මුල් නිර්මාපකයා) ළමා කාලායේ ජීවත් වුන යූටා වල තියන බෙන්ලොමාන්ඩ් කියන කන්දේ එයාගේ මතකය අනුව ඇදපු චිත්රයක්ලු.(ඒක නිසා වෙනන් ඕනී මේක බෙන්ලොමාන්ඩ් කියන කන්දට 100%ම සමාන නැතුව ඇත්තේ.)
මේක කිහිප වරක්ම redesign වෙන්වා නමුත් මේක සාර්ථකත logo එකක්.ඒකට හේතු.
01.එකම concept එකක් මත ඉඳන් තමා මේ logo එක redesign වෙන්නේ.තාක්ෂණයේ දියුණුවත් එක්කම මේ logo එක එක එක qulity level වලින් redesign වෙනේ මිනිස්සුන්ගේ හිතේ මේ logo එක ගැන තියන feeling එකට damage නොකර.
මේකේ ප්රධාන දේ කන්දක්.ඒකෙන් සමාගම විස්වාස වන්ත දිගුකල් පවතින සමාගමක් විදියට සංකේතවත් කරනවා.
මේකෙ කන්ද එක්ක තියෙන තරු වළාකුළු වලින් දෙන්නෙ magical ෆීලින්ග් එකක්.ඒ කියන්නෙ මේකෙන් කරන products, magical level එකේ කියන එක.
මේකේ තරු 24න් සංකේතවත් කරන තියෙන්නෙ මුලදි මේ අයාතනය සමඟ ගිවිසුම් අස්සන් කරපු නළුවෝ 24 දෙනා.මේකට නළුවෝ වැඩි වෙන ගානේ තරුවක් ගානේ එකතු කරන්න තමයි මෙයාල plan තියෙන්නෙ.පස්සේ ඒක කරන එක ප්රායෝගික නැති නිසා ඒ අදහසත් ඇරලා තියෙනවා.
මේ ලෝගෝ එකේ advantage එකක් තමයි මේ ලොගෝ එක ඕනි contexts එකට පහසුවෙන් අනුගත කරන පුළුවන්.ෆිල්ම් එකේ තියෙන colour gradiant එකට අනුව මේ logo එකේ තියෙන colours adjust කරලා film එකත් එක්ක යන විදිහට වෙනස් කරලා පාවිච්චි කරන්න පුළුවන්.
2002 සහ 2011 වර්ෂවල ලොකු දෙකේ වෙනස බැලුවොත් පසුබිමෙන් සූර්යා එකතු වෙලා තියනවා ඒකෙන් එන ආලොකය නිසා අර කන්දේ 2002 තිබ්බ shadow තැන් තව drak වෙලා තියන්වා.ඒ දේවල් perfectly ම සෙට් කරලා design කරලා තියනවා.ඔහොම තමා සිද්ධිය 😊✌
#logo
#brandidentity
#branding
#logos
#logomaker
#logobrand
#logodesigners
#logotype
#logodesigner
#logodesign
#logoinspirations
#minimalistlogo
#logoinspiration
#logoshowcase
#creativelogo
#professionallogo
#businesslogo
#modernlogo
#brandingdesign
#brandingstrategy
#brandingstudio
#graphicdesign
#graphicdesigner
#wordmark
#paramount
#ParamountPictures