ctupramod ඔයාගේ කතාව හරි. රියල්මි කියන්නේ මාකටින් උපායක්. ඉන්දියාවේ ඕකට ඕන කෑලි ගන්න නෑ. අඩුම තරමින් display එකක්වත්. මම ඉන්දියාවේ ගිය වෙලාවක ඔය ගැන හෙව්වේ. රෙඩ්මි එක ජනප්රිය වෙන එක නවත්තන්න කරපු වැඩක් ඔය.
මගේ අදහස, මමත් ඔය brand එක ගන්නේ නෑ. Original විදියට එන එකක් අරගෙන, මොනවාහරි වුනොත් හදාගන්න හරි පුළුවන්. මගේ යාළුවන්ගේ අත්දැකීම් අනුව, Xiaomi Redmi ගැන තියෙන්නේ හොඳ විතරයි. අනික, ඔය ගානට ගන්න පුළුවන් අනිත් හැම හොඳ නමගිය brand එකකින්ම හදන ෆෝන්, Chinese ඒවා. විස්තර හෙව්වොත්, ආසියානු කලාපයට විතරක් ගහන ඒවා ගැන හොයාගන්න ලැබේවි.