✅✅ Before Workout Meals ✅✅
✅ Workout කරන්න පැයක් නැත්තම් පැය එකහමාරකට කලින් Meal එකක් අනිවාරෙන් ගන්න ඕනෙ (Preworkout Proteins Shakes වගෙ දේවල් භාවිතා කරන අය ගැන නෙමේ කියන්නෙ)
මොනවද Pre workout Meal එකකට ගන්න පුළුවන් ❓
✅ මෙතනදි Options කිහිපයක් තියේ
අල, චිකන් , ඕට්ස්, Peanut Butter , Greek Yogurt , කෙසෙල් වගෙ දේවල්
ඉතිං අපිට පුළුවන්නම් තම්බපු අල එක්ක Chicken Breast වගෙ Quality Protein එකක් බාවිතා කරන්න ඒක ගොඩක් හොදයි ඔයාගෙ ඇගේ හැටියට මේවගෙ ප්රමාණය හොද Nutritionist කෙනෙක්ගෙන් අහලා ඔයාට වැඩි විස්තර ගන්න පුළුවන්..
හැමෝටම හැමදාම ඉතිං ලොකු ලොකු දේවල් ගන්න සල්ලි නැති නිසා අවමය Workout කරන්න කලින් කෙසෙල් ගෙඩි දෙකක්වත් කන්න...Pre Meal එකක් නොගෙන Workout කරන්න එපා...
Workout එකකට කලින් Meal එකක් ගන්න ඕනෙ ඇයි❓
✅ඉතිං Muscles Build කරන්න Workout කරන්නත අපිට ශක්තිය ඕනෙ ඉතිං අපි Workout එකකට කලින් Meal එකක් ගන්න ඒ ශක්තිය ඇගට දෙන්නෙ නැත්තම් සිද්ද වෙන්න අපේ ඇග ඇතුලෙම තියෙන Fat එකම තමා අපිට Energy විදිහට convert කරලා දෙන්නෙ එතකොට අපි කරන දෙයින් අපිට උපරිම result එකක් අපිට ගන්න බැරි වෙනවා අපි Energy waste එකක් තමයි අපි කරන්නෙ...ඉතිං මේක නිසයි Workout කරන්න පැයකට එකහමාරකට කලින් අර කියපු විදිහෙ හොද Meal එකක් ගන්න ඕනෙ..