HansanaDasanayaka PC එකට Windows ISO Files Internet එකෙන් Download කරලා Install කරනවා වගේ, MAC OS Install කරන්න බැය්ද ඒ විදිහට? 🤔
Mr_Blue HansanaDasanayaka ඒකෙ තියෙන්නෙ mac os එක තිබ්බ machine එකකට reinstall හරි update හරි කරන එක. mac os එක සම්පූර්ණයෙන් ම windows system එක තිබ්බ මැෂින් එකකට install කරනව නම් ටිකක් වැඩියෙන් වැඩ ටිකක් කරන්න වෙනවා.. https://www.techadvisor.com/how-to/windows/install-macos-on-windows-pc-3794497/ මෙහෙම කරන්න හිතං ඉන්නවනම් මේක ගැන තියෙන videos එහෙම බලල වැඩේ ෂුවර් කරන් කරා නම් හරි. එහෙම නැත්තම් virtual විදියට mac os එක install කරන්නත් පුළුවන්.. https://www.makeuseof.com/tag/macos-windows-10-virtual-machine/
ctupramod Mr_Blue ඔව් මම හිතන්නේ @HansanaDasanayaka අහලා තියෙන්නේ වින්ඩෝස් වලට ඉන්ස්ටෝල් කරන විදිය ගැන. ඒක පැහැදිලි කරලා දාන්න පුලුවන් නම් අලුත් ඩිස්කස් එකක මේක කරන විදිය වටීවී අනිත් අයටත්.
HansanaDasanayaka ishanga MAC OS එකට ඕන Requienments එහෙම කොහොමද? Windows වල direct ම install කරනවානම්?
mihiranRo HansanaDasanayaka Motherboard eke, processor, VGA support karana model ekak wenna ona mama Danna widiyata. Hama ekama support karanneth na ne