මෙහෙමයි හදන්න විදි ගොඩක් තියෙ 🥲 simple recipe එකක් කියන්නම් 😐
#කිරි රසට කන්න ආස කෙනෙක්නම්,
කුරුම්බා ගෙඩි දෙකක මද
වැනිලා රස කිරි 200ml.
#කුරුම්බා විතරයිනම්,
කුරුම්බා ගෙඩි දෙකක මද
කුරුම්බා වතුර 200ml
සීනි රස අනුව දාගන්න කුරුම්බා වතුර එකෙ රස වෙනස් හින්දා.
(මේකට සීනි වෙනුවට පොල් පැණි දැම්මනම් ගොඩක් රසයි 😋)
දෙවිදිහෙන් කෝම හැදුවත් ඉස්සෙල්ලම ඔයා බ්ලෙන්ඩ් කරන බ්ලෙන්ඩ් එකයි කුරුම්බා ටිකයි ෆ්‍රීස් කරගන්න ඕනෙ.
කිරි/වතුර එකත් කූල් කරගන්න.
විනාඩි පහලවක් low speed එකේ බ්ලෙන්ඩ් කරගන්න හොදට ක්‍රීම් වෙනකල්.
ඊට පස්සෙ මෝල්ඩ් එකට දාලා පැය 12k ෆ්‍රීස් කරගන්න එච්චරයි 👀
*(බ්ලෙන්ඩ් කරන්න කලින් ෆ්‍රීස් කරන්න කිව්වෙ temperature එක අඩුවෙන් බ්ලෙන්ඩ් කරද්දි ක්‍රීමි ගතිය වැඩි වෙනවා )
ඉස්කෝතුයි