indikakumara මෙහෙමයි. Satellite signal එක encrypt වෙලා එන්නේ ඔයාලගේ ඩිෂ් එකට. ඒත් ඔයාලගේ setup box එකට sim එකක් දානවා නේ? අන්න ඒකෙන් ඒ සිග්නල් එක decrypt වෙනවා. සරලව කිව්වොත් ලොක් වෙලා එන signal එක unlock වෙනවා. ඒක නිසා ඩයලොග් කනෙක්ෂන් එකක් තියෙන්නම ඕනෙ නෑ ඒ සිග්නල් එක කියවන්න. වෙන ඕනම dish එකකටත් මේ සිග්නල් ඒක එනවා. වෙලා තියෙන්නේ ඒ සිග්නල් එක ලොක් එකක් නිසා ඒක කියවගන්න බැරි එක.
Mr_Blue කියලා තියෙන්නේ අන්න ඒ lock එක unlock කරගන්න විදිය. ඔහොම කිව්වට තේරෙන එකක්. පුළුවන් වෙලාවක එයා විස්තර කියලා දේවි.