ඔන්න පොඩි ලොකු කවුරුත් කියවන්න ආස කරන ෂර්ලොක් හොල්ම්ස් කතාමාලාව pdf විදිහට අරං ඇවිල්ලා තියෙනව...
කලින් දාල තිබ්බ ඔක්කොම වගේ අයින් වෙලා ඒ නිසා (2023/01/19) ඔක්කොම Update කරා...
☝download කරගන්න විදිහ පල්ලෙහා පියවරෙන් පියවර දාල තියෙනව..
1-පල්ලෙහා තියෙන link එකෙන් ගිහින් ඔයාලට ඕන පොතේ නම ඉස්සරහ තියෙන link කියන butten ek click කරන්න..
2-ඊලගට පහල 4to එක වගේ site එකට යයි...ඒක loding speed එක පොඩ්ඩක් අඩුයි...ඒක ඔය විදිහට එනකං පොඩ්ඩක් ඉවසන්න වෙනව🫡
3-ඊලගට පහල 4to එකේ දකුණු කෙලවරේ පහල කලු පාටින් (Free Access) කියල රවුම් කරල 1 කියල දාල ඇති එතන click කරන්න
4-ඊටපස්සෙ පහල රවුම් කරල තියෙනව වගේ i m not a robot කියන ek පුරවලා..start download කියන එක click කරන්න...
captcha
5-ඊලගට පහල තියෙනව වගේ download has been started කියල එකක් එයි..එතකොට download වෙන්න පටන්ගන්නවා...
ඉතින් මේ සයිට් එක පොඩ්ඩක් slow ඒ නිසා මේ දේවල් වලට පොඩ්ඩක් වෙලා යයි...ඒත් කට්ටිය ඉවසීමෙන් ඉන්න...🙂🙂🙂🙂
Link වැඩ නැති හො වෙන අවුලක් තිබ්බොත් අපිව දැනුවත් කරන්න
Link එක ගන්න comment කරන්න....
You need to
Reply and refresh to see the content